ඔබේ සමට අවශ්‍ය විටමින් C සත්කාරය Acnes C10 සහ Melano CC Vitamin C Mask සමගින් 

Acnes C10
Benefits මොනවද? 






Use කරන්නේ කොහොමද?
Daily, Night-time
Dropper එක ආධාරයෙන් ඔබේ අත්ලට බිංදු කිහිපයක් ගෙන, ඇඟිලි තුඩු මඟින් මුහුණ සහ ගෙල ප්‍රදේශයෙහි ආලේප කරන්න.
Melano CC Premium Vitamin C Mask
Benefits මොනවද? 



Use කරන්නේ කොහොමද?
මුහුණ Cleanse කිරීමෙන් අනතුරුව, ඇස් සහ මුඛය ආවරණය නොවන ලෙස Melano CC Vitamin C Mask එක මුහුණ මත තවරන්න. මිනිත්තු 10-15 කට පසු Mask එක මුහුණෙන් ඉවත් කර හොදින් සම්භාහනය කරන්න.
මෙය නිවැරදිව භාවිතා කිරීමෙන් වඩාත් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැක.