Pimples වලට පියවර දෙකේ හොදම Solution එක!
Acnes Creamy Wash 100g & Acnes Sealing Gel
පියවර 1 – Acnes Creamy Wash 100g භාවිතා කර මුහුණ හොදින් සෝදා ගන්න.
පියවර 2 – සෝදා ගත් මුහුණේ කුරුලෑ ආසාදිත ස්ථානයන්හි Acnes Sealing Gel ආලේප කරන්න.
දිනකට දෙවරක් භාවිතා කිරීමෙන් කුරුලෑ අවම කර ගත හැක.




