| අඩංගු දෑ | Vitamin A |
|---|---|
| ප්‍රයෝජන | නිරෝගී සමක් ඇති කරමින් සමේ තෙතමනය රඳා පවත්වයි. |
| භාවිතය | මුහුණ තෙත් කොට Acnes Vitamin Cleanser අවශ්‍ය ප්‍රමාණය අත්ලට ගෙන මුහුණේ ගල්වා, ඇඟිලි තුඩු මඟින් තත්පර 30ක පමණ කාලයක් පිරිමැද, පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. දිනකට දෙවතාවක් භාවිතා කිරීමෙන් වඩාත් හොඳ නිරෝගී සමක් ලබාගත හැක. |
Acnes Vitamin Cleanser
රු980.00
Acnes Vitamin Cleanser නිරෝගී සමක් ඇති කරමින් සමේ තෙතමනය රඳා පවත්වයි. Vitamin E/C/B3 සහ B6 සමේ සෛල ප්‍රතිජනන ක්‍රියාවලියට උපකාරිවේ. මුහුණේ ඇති කුණු දූවිලි සහ මැරුණු සම ඉවත් කරමින් සම හොඳින් පිරිසිදු කර, කුරුලෑ හට ගැනීම පාලනය කරයි.
SKU: F110005RMV
Category: Acnes
Related products
-50%
Acnes
-15%
Acnes
-15%
Acnes
-16%
රු1,663.00 – රු2,268.00Price range: රු1,663.00 through රු2,268.00
-15%
-25%
-15%
රු833.00 – රු1,445.00Price range: රු833.00 through රු1,445.00
-15%
Acnes
රු833.00 – රු1,445.00Price range: රු833.00 through රු1,445.00






