| අඩංගු දෑ | Salicylic Acid |
|---|---|
| ප්‍රයෝජන | සාමන්‍ය සහ වියලි සම යන දෙකටම සුදුසුය. |
| භාවිතය | මුහුණ තෙත් කොට Acnes Creamy Wash අවශ්‍ය ප්‍රමාණය අත්ලට ගෙන මුහුණේ ගල්වා, ඇඟිලි තුඩු මගින් තත්පර 30ක පමණ කාලයක් පිරිමැද, පිරිසිදු ජලයෙන් සෝදාහරින්න. දිනකට දෙවතාවක් භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැක. |
| Size | 100g, 50g |
Acnes Creamy Wash
රු735.00 – රු1,275.00Price range: රු735.00 through රු1,275.00
මුහුණේ ඇති තෙල් (Sebum), කුණු, දූවිලි ඉවත් කිරීමට උපකාරි වේ. කුරුලෑ ඇති වීමට හේතුවන බැක්ටීරියා (P.Acne) විනාශ කරයි. නැවත කුරුලෑ හට ගැනීම පාලනය කරයි.
SKU: N/A
Category: Acnes
Related products
10 %
or 3 X රු330.00 with
10 %
Acnes
or 3 X රු300.00 with





