Acnes Vitamin Cleanser

රු980.00

or 3 X රු326.67 with Koko

Acnes Vitamin Cleanser නිරෝගී සමක් ඇති කරමින් සමේ තෙතමනය රඳා පවත්වයි. Vitamin E/C/B3 සහ B6 සමේ සෛල ප්‍රතිජනන ක්‍රියාවලියට උපකාරිවේ. මුහුණේ ඇති කුණු දූවිලි සහ මැරුණු සම ඉවත් කරමින් සම හොඳින් පිරිසිදු කර, කුරුලෑ හට ගැනීම පාලනය කරයි.

SKU: F110005RMV Category: