| අඩංගු දෑ | AHA – Alpha Hydroxy Acid |
|---|---|
| ප්‍රයෝජන | සම දීප්තිමත් කරයි. |
| භාවිතය | මුහුණ තෙත් කොට Pure White Cleanser අවශ්‍ය ප්‍රමාණයට අත්ලට ගෙන මුහුණේ ගල්වා, ඇඟිලි තුඩු මඟින් තත්පර 30ක් පමණ වක්‍රාකාරව පිරිමැද, පිරිසිදු ජලයෙන් සෝදාහරින්න. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා Pure White Cream සමඟ භාවිතා කරන්න. |
15 %
Acnes Pure White Cleanser
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.
or 3 X රු311.67 with
Pure White Cleanser වල අඩංගු AHA මැරුණු සෛල ඉවත් කර, සෛල ප්‍රතිජනන ක්‍රියාවලිය උත්තේජනය ඉක්මන් කර සම දීප්තිමත් කරයි. ස්වභාවික තෙතමනකාරක, සම දීප්තිමත් කිරීමටද සහය වේ. ස්වභාවික ප්‍රතිඔක්සිකාරක විටමින් C සහ E සම දීප්තිමත් කරමින් පෝෂණය කිරීමට උපකාරී වේ.




