අඩංගු දෑ | AHA – Alpha Hydroxy Acid |
---|---|
ප්‍රයෝජන | සම දීප්තිමත් කරයි. |
භාවිතය | මුහුණ පිරිසිදු කර ගැනීමෙන් පසු අවශ්‍ය ප්‍රමාණයට අත්ලට ගෙන මුහුණේ ගල්වා ඇඟිලි තුඩු මඟින් තත්පර 30ක පමණ කාලයක් සම්භාහනය කර මුහුණට අවශෝෂණය වීමට ඉඩහරින්න. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා Pure White Cleanser සමඟ භාවිතා කරන්න. |
Acnes Pure White Cream
රු3,100.00 Original price was: රු3,100.00.රු1,550.00Current price is: රු1,550.00.
or 3 X රු516.67 with
Pure White Cream වල අඩංගු AHA සෛල ප්‍රතිජනන ක්‍රියාවලිය උත්තේජනය ඉක්මන් කර සම දීප්තිමත් කරයි. ස්වභාවික තෙතමනකාරක, සම දීප්තිමත් කිරීමටද සහය වේ. ස්වභාවික ප්‍රතිඔක්සිකාරක විටමින් C සහ E සම දීප්තිමත් කරමින් පෝෂණය කිරීමට උපකාරී වේ.
Out of stock
SKU: F110009RMV1
Category: Acnes
Related products
Sale!