ඔබේ සමට අවශ්‍ය විටමින් C සත්කාරය Acnes C10 සහ Melano CC Vitamin C Mask සමගින්
Acnes C10
Benefits මොනවද?
Acne scars සහ dark spots අවම කරයි
සමෙහි ඇති pigmentation තත්ත්වයන් අවම කරයි
සමෙහි රැලි වැටීම් ක්‍රමවත්ව ඉවත් කරයි
Uneven skin tone තත්ත්වයන් අවම කරයි
සමට අවශ්‍ය glow එක ලබා දෙයි
Use කරන්නේ කොහොමද?
Daily, Night-time
Dropper එක ආධාරයෙන් ඔබේ අත්ලට බිංදු කිහිපයක් ගෙන, ඇඟිලි තුඩු මඟින් මුහුණ සහ ගෙල ප්‍රදේශයෙහි ආලේප කරන්න.
Melano CC Premium Vitamin C Mask
Benefits මොනවද?
Pure Vitamin C & E අඩංගු වේ
හිරු එලිය නිසා ඇතිවන අවපැහැ ගැන්වීම් අවම කර, සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීමට සහ සමට නැවුම් දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.
Use කරන්නේ කොහොමද?
මුහුණ Cleanse කිරීමෙන් අනතුරුව, ඇස් සහ මුඛය ආවරණය නොවන ලෙස Melano CC Vitamin C Mask එක මුහුණ මත තවරන්න. මිනිත්තු 10-15 කට පසු Mask එක මුහුණෙන් ඉවත් කර හොදින් සම්භාහනය කරන්න.
මෙය නිවැරදිව භාවිතා කිරීමෙන් වඩාත් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැක.